09.Weather Report







අපි දැන් බලමු weather report එක ගැන.මේකෙදි කරන්නේ අපි settings වල දීල තියෙන city එකට අදාල වෙන එම වෙලාවේදී පවතින කාලගුණික තත්වය අපිට report එකක් විදිහට පෙන්වන එක.මෙහිදී අපිට එම නගරයට අදාළ temperature එක , humidity එක , pressure එක , wind condition එක වගේ වැදගත් දත්ත කිහිපයක් ලබා දෙනවා.මේ කාලගුණික දත්ත මේ software එක ලබා ගන්නේ  SOAP server එකකට connect වෙලා , එම නිසා සමහර අවස්ථාවලදී අපි දීල තියෙන city එකට කාලගුණික දත්ත ලබාගැනීමට නොහැකි වෙන්න පුළුවන් , ඒ වගේ වෙලාවට නැවත settings වලට ගිහින් එම රටේම තවත් city එකක් තෝරලා දෙන්න .



අපි ඊලග පොස්ට් එකෙන් බලමු email client application එක ගැන.