30.Home Automation - 10



අපි දැන් බලමු කොහොමද Sensor Unit එකට NRF24L01 Transceiver එක සම්බන්ද කරගන්නෙ කියල.




මෙතැනදී අපිට කලින් Unit එකේදී වගේ Sensors 8ක් සම්බන්ද කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ , අපිට පුළුවන් වෙන්නේ Sensors 7ක් පමණක් සම්බන්ද කරගන්න විතරයි. ඒ මොකද මේ NRF24L01 Transceiver එකට pins 5ක්ම Arduino Board එකෙන් වෙන් කරන්න සිද්ද වෙන නිසා.අපි දැන් බලමු connection දෙන්නේ කොහොමද කියල.

 Connections


  • Arduino Board එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • Arduino Board එකේ GND pin එකට GND connectකරගන්න.
  • NRF24L01 Transceiver එකේ +VIN පින් එක 3.3V අග්‍රයක් සම්බන්ධ කරන්න.
  • NRF24L01 Transceiver එකේ GND  පින් එක  GND එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ MISO  පින් එක Arduino බෝඩ් එකේ D12 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ SCK  පින් එක Arduino බෝඩ් එකේ D13 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ CE  පින් එක Arduino බෝඩ් එකේ D9 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ MOSI  පින් එක Arduino බෝඩ් එකේ D11 pin එකට connect කරන්න.
  • NRF24L01 Transceiver එකේ CSN  පින් එක Arduino බෝඩ් එකේ D10 pin එකට connect කරන්න.
  • පලවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D2 පින් එකට connect කරගන්න.
  • පලවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • පලවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • දෙවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D3 පින් එකට connect කරගන්න.
  • දෙවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • දෙවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • තුන්වෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D4 පින් එකට connect කරගන්න.
  • තුන්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • තුන්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • හතරවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D5 පින් එකට connect කරගන්න.
  • හතරවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • හතරවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • පස්වෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D6 පින් එකට connect කරගන්න.
  • පස්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • පස්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • හයවෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D7 පින් එකට connect කරගන්න.
  • හයවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • හයවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.
  • හත්වෙනි PIR sensor එකේ Data pin එක  Arduino Board එකේ D8 පින් එකට connect කරගන්න.
  • හත්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.
  • හත්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.


 හරි දැන් පරිපථය හදාගෙන ඉවරයි.ඊට පස්සේ Introduction page එකට ගිහින් latest software එක download කරගෙන install කරගන්න.එක install කරන්න කලින් C:\HBSN කියන folder එකේ තියෙන පහත සදහන් files ඔක්කොම backup කරගන්න.

  • Attachment.dll
  • Automation.dll
  • Database.accdb
  • HBSN.grammar
  • Location.dll
  • Mail.dll
  • Music.dll
  • Output.dll
  • Picture.dll
  • Rename.dll
  • Schedule.dll
  • Sort.dll
  • Theme.dll
  • Video.dll
  • Voice.dll


 ඊට පස්සේ software එක install කරගත්තට පස්සේ ඒ files ටික නැවතත් C:\HBSN කියන folder එකට copy කරගන්න.නැත්තන් ඔයාලට සිද්ද වෙනවා software එකේ කලින් දීල තිබ්බ commands වගේම ඔක්කොම settings නැවතත් හදන්න.

ඊට පස්සේ Home Automation - 04  එකේ විදිහට connection details දාලා save button එක click කරන්න , එතකොට පහත විදිහට Arduino Files 2ක් open වෙයි.

  • Control_Unit.ino
  • Sensor_Unit.ino
මෙතැනදී Control_Unit.ino කියන sketch එක main control unit එකට upload කරගන්න.ඒ වගේම Sensor_Unit.ino කියන sketch එක sensor unit එකට upload කරගන්න.

දැන් වැඩේ ඔක්කොම හරි දැන් තියෙන්නේ unit දෙකටම power-up කරලා වැඩ ගන්න.



Speech Recognition System එකට අලුතින් එකතු කරන විශේෂාංග
ගැන ඊලග පොස්ට් වලින් මම යාවත්කාලීන කරන්නම්.